Showing posts with label Angelina Jolie. Show all posts

Angelina Jolie 'කාන්තාවාදිනියන්' අතර අංක 1 ට



ලොව සිටින කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගීම හොලිවුඩ් නිලි චරිත විලාසිතාවක් කරගෙන තිබෙනවා. නමුත් මේ අය බොහෝ දෙනා තමන් තෝරාගන්නා තේමාවට විශිෂ්ට සාධාරණයක් ඉටුකරන බව අනිවාර්යෙන්ම කිව යුතුයි. 

මෙම චරිත අතරින් 'කාන්තාවාදිනියක්' ලෙස ලොව අංක එකට පැමිණීමට සුප්‍රකට නිලි Angelina Jolie සමත්ව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී සන්නාම තානාපතිනියක්  ලෙස 'යුධ වාතාවරණයක් පවතින රටවල කාන්තාවන් දුෂණයෙන් මුදවාගැනීම' වෙනුවෙන් ඇය කල කාර්යභාරය වෙනුවෙන් මෙලෙස ඇය අංක 1 ට පැමිණ තිබෙනවා.







ලොව අද්විතීය කාන්තාවන් අතර අංක 1 ට ආපු හොලිවුඩ් නිලි Emma Watson මෙම වර්ගීකරණයේදී නම් Angelinaට 2 වැනි වී තිබෙනවා.